රාත්‍රියේ තටාකයක පිහිනමින් සිටි යුවළකට කිඹුලෙකුගෙන් ප්‍රහාරයක් එල්ලවෙලා…

සිම්බාබ්වෙහි පෞද්ගලික තටාකයක මෙම යුවළ රාත්‍රී කාලයේ කාලය ගත කරමින් සිටින විට හදිසියේම කිඹුල් ප්‍රහාරයකට ලක් වුවා..කුසගින්නේ පෙළෙමින් සිටි කිඹුලෙකු මෙම තටාකයට පැන තිබෙනවා..මෙහි පුදුම සහගත තත්වය නම් මෙහි සැමියා බිරිඳ කිඹුලා සමඟ සටන් වදිද්දි ගොඩට පැන ඇයව තනි කර යෑමයි.. කෙසේ වුවද සුළු තුවාල සහිතව මේ බේරුණු කාන්තාව තම ගුණමකු සැමියා ගැන කිනම් තීරණයක් ගනීද යන්න සැක සහිතය.

Share this post with your friends!