සුපර්මෑන්ටත් අභියෝගයක් කර හැකි සුපිරි පා පැඳි කරුවෙක්…… මාරයි නේ…..

සයිකලය ඔසවා ගමන් කිරීම මේ වන විට කාටත් නුහුරු දෙයක් නොවේ.නමුත් වායුගතික ආකාරයේ වැඩකිඩ දමන පා පැඳි කරුවෙකු මීට පෙර ඔබ දැක තිබේද ඔහු නමින් මිචෙල් ගුරේරාය.බෝහෝ අද්විතිය පා පැඳිකරුවන් ඉතා අවධානම් ක්රියා දාමයන්හි හි නිර්ත වෙමින් පා පැඳිය හසුරවන බව නම් සැබෑය.නමුත් මොහු සුපර්මෑන් යන සුපිරි වීරයන් පරදවන ක්රියා දාම වල යෙදෙමින් පා පැදිය තුල ගමන් ගන්නා ආකාරය නරඹන්න.ඔහු තම සෙසු තරඟකරුවන් පරදවමින් ඔවුන් මවිත කරමින් පා පැඳිය මෙහෙය වනු දකින ඔබේ මුව විවර වන බව නම් නිසැකය.. එමෙන්ම මෙම විඩියෝව මිලියන 4.2කට අධික පිරිසක් නරඹා ඇති අතර 68,000වාරයකට වඩා වැඩි ප්රමානයක් මෙය තම ෆේස්බුක් ගිණුම් හි ශෙයාර් කර ඇත.නමුත් අප ඔබට දෙන අවවාදය නම් මෙය කිසිම විටක නිවසේදි සිදු නොකිරිමට වග බලා ගන්න යන්නය.

Share this post with your friends!