කාන්තාවකගේ නිදන කාමරය තුල මීටර් 5ක් දිග පයිතන් කෙනෙක්…. පුදුම හිතෙනවා නේ…….

ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හී පදිංචි කාරියක වන ට්රියානා හිබර්ඩ් ගේ නිදන කාමරය තුල මීටර් 5ක් පමන දිගකින් යුත් පයිතන් නැමැති විශාල සර්පයෙකු ඇඳි තිබෙනවා.මෙම සත්වයා ඇගේ වහල උඩ දිර්ඝ කාලීනව ලැගුම් ගත්තෙකු බව ආරංචි මාර්ග වර්තා කරනවා.ඇය මෙම පයිතන් ට දමා තිබු නම වන්නේ මොන්ටිය.මෙම පයිතන් සිතාගත නොහැකි බවත් උදව්වක් ලබා ගන්නා තෙක් නිදන කාමරයේ දොර වසා හිර කරන ලඳි.ඇය මෙම ලිස්සාගෙන තම නිවසේ ඒ මේ අත අයන සර්පයාගේ විඩියෝව ජාල ගත කිරීමෙන් 1000 වැඩි පිරිසක් මෙය ශේයාර් කිරීමත් විශාල ප්රමානයකගේ අවධානයට යොමු වීමත් සිදු විය.මෙය මෙම සර්පයා දුටු පළමු වතාව නොවන බවත් මීට පෙර 2012වසරේදී ගත් ඡායාරූපයක්ද ඇය සතුව ඇත.මෙම සර්පයා තම නාන තටාකය ළඟින් පහළට බසිමින් ආහාර පාන සෙවිමේ නිරත වු බවත් පසුව නැවත ඉර නැගීමට පෙර වහලට ගමන් කරමින් මෙසේ දිර්ඝ කාලිනව ලැඟුම් ගෙන ඇත.ඇය අවසානයේ මෙම සර්පයා නිවස අත්හැර දැමීම පිළිබඳව තමා ඉතා සතුටට පත් වන බවත් පැවසීය.නයි අල්ලන්නා පවසන්නේ මෙම සර්පයා කැන්ගරුවන් මැරීමට දක්ෂ බවයි.එක් වරක් මෙවැනි පයිතන් සර්පයෙකු මෙම නයි අල්ලන්නා වන ඩේවිඩ් ගුඩ් වින් යන අයගේ අත සපා කෑමකට ලක් කොට අනු නවයෙන් දිවි ගලවා ගත්තෙකි.ඔවුන් අසලට යාම පවා ඉතා භායානක බවත් ඔවුන් ළඟට යන විට මෙම සර්පයින් උගුරෙන් ගොරවන ශබ්දයෙන්ම ඔවුන් ගොදුරු කරගන්නා භායානක කම දැනෙනු ඇති බව මොහු බිබිසි ආයතනයට නොකියා කියයි.

Share this post with your friends!