මේ අපූරු හාදයා ගුවන් කරණම් කෙළියේ යෙදි පිරිසිදු වාතය එකතු කරගෙන ඒවා බෝතල් කරලා මොකද කරන්නේ…

ජෙකෝබ් ඇන්ජියර්ස් නැමැති මෙම 25 හැවිරිදි හාදයා ගේ මේ අදහස නම් සුපිරිය.ඔහු මෙසේ ගුවන් කරණම් කෙළියේ යෙදීමට පටන් ගෙන තිබෙන්නේ වසර 7කට පමණ ඉහතදීය.”උන්නතාංශයේ බෝතලය” වගයෙන් නම් කර ඇති මොහුගේ සේවාවේ මේ තුල බෝතල් කර ඇත්තේ ඔහු විසින් ගුවන් කරණම් කෙළියේ යෙදි එකතු කරගත් පිරිසිදු වාතයයි.ලන්ඩනය තුල මුල්යමය සේවකයෙකු වශයෙන් සේවය කල මොහු ගේ මෙම අද්වීතිය අදහස මොහු සමාජ වෙබ් අඩ්වි ජාල ඔස්සේ ප්රචාරනය කිරීමෙන් අනතුරුව ලඳ වාණිජමය වාසි නිසා ඔහුට මේ වන විට මේ සඳහාම වෙන්වු වෙබ් අඩවියක්ද තිබේ.මෙසේ මොහු අඩි 15,000ක උසක සිට පැන මෙම මිලි ලීටර් 250 බෝතල් වලට වාතය එකතු කර ගනී.ඔහු මෙය වායු දුෂණය සිදුවු පලාත් අතර වැඩියෙන් අලෙවි වේ යැයි විශ්වාස කරයි.සමාන්යයෙන් මෙම වායු පිරවුමක් ඩොලර් 145 කට අලෙවි වු අතර මේ වන විට එය අලෙවි වන්නේ ඩොලර් 290කටය. එය තුලින් මෙයට ඇති ඉල්ලුම පිළිබඳ අවබෝධ වේ. මෙය නිකම්ම වායු පිරවු බෝතලයක් නොවන බවත් මෙය ඓතිහාසික වටිනාකමක් ගෙන එන වායු පිරවුමක් බවයි.ගම්බද පෙදෙස් වල පිරිසිදු වාතය සහිත වුවත් මෙම උස් අහසේ ඇති වායු එයට වඩා ගුණාතමක භාවයෙන් ඉහල අගයක් ගනී.ගෝ ප්රෝ කැමරාවක් භාවිතා කරමින් ඔහු මෙම එක් රැස් කරගන්නා වායුව පිළිබඳ අනන්යතාවක් ලබා දීමට මෙම විඩීයෝ දර්ශන වාර ඔහු තම පාරිභෝගිකයන්ට ලබා දෙයි. එමෙන්ම ලන්ඩන්, හොන්කොන්ග්, නිව්යෝර්ක්, මැන්චෙස්ටර් යන පෙදෙස් වල වෙසෙන්නන්ට මෙය කදිම නිෂ්පාදනයක් බවද ඔවුන් අනාවරණය කරයි.මෙය යාම් තාක් ධෛර්යයකින් යුක්ත කටයුත්තක් වන බැවින් මෙහි ගුණාත්මක භාවයට එයද හොඳම නිදසුනක් බව ඔහු පෙන්වා දෙයි.

skydive-1

skydive-2

skydive-3

skydive-4

skydive-5

Share this post with your friends!