දෛවෝපගත මාර්ග අනතුරකින් මරණයට පත් කාන්තාවගේ ආත්මය ශරිරයෙන් නික්ම යන අවස්ථාව පිළිබඳ අතිශය දුලභ දසුනක්………….

මෙය සැබැවින්ම හදවත කම්පා කරවන සුළු දසුනක් බව කිව යුතුය..මෙය මේ වන විට අන්තර්ජාලය කලඹමින් පවති. එයට හේතුව නම් මේ මැරුණු කාන්තාවගේ ශරීරය තුලින් එහි ආත්මය නික්ම යන අයුරු කැමරාව තුල දර්ශනය විමයි.මෙම සිදුවීම සිදුවි ඇත්තේ තායිලන්තයේදීය..මෝටර් සයිකලයක ගමන් ගත් දෙදෙනෙකු කාර් රථයක ගැටිමෙන් බයිසිකලයෙන් පිටතට විසිවි යයි.සෙබළුන් කණ්ඩායමක් එවේලේම ක්‍රියාත්මක වන අයුරුද මෙහි දිස්වේ….කෙසේ වුවද මෙය අතිශය දුර්ලභ මෙන්ම භායානක සිද්ධියකි.

Share this post with your friends!