BMW මෝටර් බයිසිකල් වලට ආදරය කරන ඔබටයි මේ පුදුම ආරන්චිය…..

යතුරු පැදිය යන රෝද දෙකේ වාහනය මේ වන විට මාරක වාහනයක් ලෙස නම්වි ඇත්තේ වැඩිම ගණනක් රිය අනතුරු සිදුවන්නේ යතුරු පැදි ධාවකයින් වීමත් කිසිඳු ආවරණයක් රහිත මෙම වාහනය සැබැවින්ම අනතුරුදායක වීමත්ය් නිසාවෙනි..කෙතරම් මාර්ග අනතුරු වලට මුල පිරුවද යතුරු පැදි වලට ඇති ඉල්ලුමේ සහ ධාවනයේ අඩුවක් නම් දක්නට නොමැත.මෙයට හේතුව මෙහි ඇති වේගයත්,සැහැල්ලුවත් හා ආර්ථිකමය වාසිත්ය..මේ හේතුවෙන් මේ වන විට බි.එම්.ඩබ්ලිව් සමාගම අළුත්ම වර්ගයේ යතුරු පැදියක් නිර්මානය කිරීමට මුල පුරමින් සිටි..යතුරු පැදි ඉතිහාසයටම ජනවිකාස සංක්‍රමණයක් බඳු මේ අළුත්ම නිර්මානය නිසා ධාවකයන්ට හිස් ආවරණ හෝ වෙනත් කිසිම ආරක්ෂණ පැළඳුමක් අවශ්‍ය නොවන ලෙස නිර්මානය කිරීමට මුල පුරා ඇත.මෙම ජර්මානු සුඛෝපභෝගි රථය නිමවා ඇත්තේ කෘතිම බුද්ධිය උපයෝගි කරගෙන ය..

bmw-2

bmw-3

bmw-4

bmw-1

Share this post with your friends!