තම ආදරණීය බිරිය රිය අනතුරකින් අහිමි වූ ඔහු තම දියණිය සමග කරපු වැඩේ….. මාර සන්වේදීයි…

තමන් බොහෝ සෙයින් ආදරය කරන කෙනෙකුගේ වෙන්වීම සැබැවින්ම දරාගත නොහැකි දෙයකි….රෆායෙල් ඩෙල් කොල්ට මෙහි සැබෑ අර්ථය වැටහෙන්නට පටන් ගත්තේ..ඔහුගේ ගැබිණි බිරිය රිය අනතුරකින් 2011 දී අහිමි වු විටයි..ඔහුට ටාටියෙන් නම් තම බිරිය අහිමි වුවා පමණක් නොව රෙයිසා නම් එක් අවුරුදු වියැති තම දියණියද තනිව ඇති දැඩි කීරීමට සිදු වුවා..වයස අවුරුදු 30ක් පමණ වන මේ තරුණ පියාට මේ වෙන්වීම දරා ගැනීමට අපහසු වු නිසා ඔහු තම හැඟිම්, සිතුවිලි ප්‍රකාශනය කිරීම සඳහා බ්ලොග් අඩවියක් නිර්මානය කළා.රෆායෙල් තම බිරියට සැබැවින්ම ගෞරව දැක්විය හැකි ආකාරයක් පිලිබඳ සොයමින් සිටියේ…ඔහුට එවිට සිහියට නැගුනේ තම බිරිඳ හා තමන් ඔවුන් විවාහා වු වසරට එනම් 2009ට පෙර ගත් ඡායාරූපයන් හි විශිෂ්ඨ එකතුවක් තමන් සතු වන බවයි..ඔහු මේ පින්තූර සිතා ගත නොහැකි ලෙසින් නැවත ප්‍රතිනිර්මානය කරනු ලැබුවා..එය කෙතරම් විස්මිතද යන්න හා නැවත ඇයව තමන්ගේ ජීවිතය සමඟ ඡායාරූප වලින් මුසු කොට ඇති අන්දම විස්මිතයි..

accident-1

accident-2

accident-3

accident-4

accident-5

accident-6

accident-7

Share this post with your friends!