ඔබට පුලුවන්ද ඔබේ ආදරණීය සුරතලා වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න………..?

ලස්සන වැඩක් බලන්න ආසද….?ඔන්න එහෙනම් ඒකට අවස්ථාව….ජෝලේන් කියන බල්ලාගේ ආසම සෙල්ලම් බඩුව තමයි ගම්බි කියන ටෙඩි බෙයාර්….මේ ගම්බි ටෙඩි බෙයාර් ඇමරිකානු ළමා නාළිකා තුල ළමුන් අතර ඉතා ප්‍රසිද්ධ චරිතයක්…ඉතින් හැලොවින් දිනයට තම බල්ලාව පුදුම කරවීමට මෙම බල්ලාගේ ස්වාමියා වන බෙන් මෙෂස්ට අවශ්‍ය වුනා..ඉතින් ගම්බි ටෙඩි බෙයාර් විදියට වෙස් වලාගෙන ජෝලේන් ඉදිරියට යාමට බෙන් කටයුතු කළා..මෙයින් මේ බල්ලා සැබැවින්ම සතුටට හා පුදුමයට පත් වු බව නම් මේ විඩියෝවෙන් ඔබට දර්ශනය වේවි.මෙය බොහෝ දෙනාගේ අවධානයට මේ වන විටත් හසුව ඇති පුදුමාකාර විඩීයෝවක් බවට මේ වන විට පත්ව ඇත.

Share this post with your friends!