ලෝකයේ ඇති උතුම්ම සැපත දරු සම්පත බව මෙය දුටු විට ඔබට නැවත වරක් තහවුරු වේවි……….

ලෝරෙන් වින්ජේ යන මව උපත දුන් දරු පැටියා නොමේරු දරු පැටියෙකි.රාත්තල් හතරක් පමනක් වන මේ පැටියා බේරා ගැනීමට සටනක් කල යුතු බව මවට අවබෝධ වී තිබිණි.මෙම මවට මෙම දරුවා ඉපදුණු මොහොතේ සිට සෑම දිනක්ම අභියෝගාත්මක දිනක් විය….රෝහල් බලධාරීන් හා වෛද්‍යවරුන්ද ඇයට ශක්තියක් වෙමින් මෙම දරුවා බේරා ගැනීමට අපරිමිත උත්සාහයක යෙදුනා.දින පහක් ගෙවුණු තැන තම පැටියාගේ සුරතල් සිනහව දැකීමෙන් ඇය බොහෝ සතුටට පත් වුනා.නොමේරූ ළඳරු ඒකකය තුල තම දරුවාගේ ජිවිතය වෙනුවෙන් නිහඬ සටනක් කල ඇය ඇගේ අත්දැකිම මෙලෙස ඡායාරූප වලින් විස්තර කොට තිබුනා..

down

down-1

Share this post with your friends!