මෙහෙම යෝජනාවක් ඔබට කලොත් ඔබ කුමක් කියයිද?

කිසිදා ජීවිතයට අමතක නොවන මිහිරි මතකයක් රැගත් විවාහා යෝජනාවක් සිදු කිරීම නම් පිරිමියෙකුට කවදාවත් ලේසි පහසු දෙයක් වන්නේ නෑ……මෙය 38 හැවිරිදි රේ ස්මිත් ටත් එලෙසම සිදුවුවා….ඔහු තම පෙම්වතිය වන ක්ලෙයාර් බෙම්ලි ට අමතක නොවන මිහිරි මංගල යෝජනාවක් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටියේ…ඔහු මුලින් සිතුවේ වායු බැලුනයක් යම් පණිවිඩයක් ඇතුලත් කිරීම වුවත් පසුව තම 33 හැවිරිදි පෙම්වතිය ගැබ් ගෙන ඇති බව දැනගත් මොහු වෙනස්ම ක්‍රමයක් අනුගමනය කළා..ඉන්පසු රේ කළේ මාස 5 ක් ඇතුලත තිබෙන සෑම දිනයකම ඇයට නොහැඟෙන ලෙස ඡායාරූප ගැනීමයි.ඒ සෑම පීන්තූරයක් පිටුපසම සැඟවුනු කථාවක්ද ඇතුලත් වුනා.. ඒ “ඔබ මා විවාහා කරගන්නවාද යන පැනයයි. ඉන්පසු එක්තරා නත්තල් දිනයක මේ ඡායාරූප සියල්ල ලැප්ටොප් පරිඝනකයක බහා ඇයට පෙන්වා එහි සැඟවු අර්ථය පිළිබඳ විමසා දණ ගසමින් ඇගේ අවසරය පැතීම ඇය සංවේදි කලා පමනක් නොව ඇය සිය කැමැත්ත පල කරේ ඉතා සතුටිනි….

pp-1

pp-2

pp-3

pp-4

pp-5

pp-6

pp-7

pp-8

pp-9

pp-10

Share this post with your friends!