මිලියන 16 ක වන්දියක් ඉල්ලමින් KFC ආයතනයට විරුද්ධව නඩු පැවරු කාන්තාවක්….. හැබැවටම මොකටද කියලා බලන්න…….

වෙළඳ ප්‍රචාරණ දැන්විම් වල සඳහන් පරිදි චිකන් කැබලි ප්‍රමානයක් එම මිලදි ගත් චිකන් බකට්ටුව තුල නොතිබීම මෙයට හේතු පාදක වී තිබෙනවා..ඇමරිකාවේ නිව්යෝර්ක් හි වෙසෙන ඇනා වුට්ස්බර්ගර් ඩොලර් 20ක මුදලකට ග්‍රීෂ්ම සෘතුවේදි චිකන් බකට්ටුවක් මිලයට ගෙන තිබුනා. නමුත් ඇය නිවසට පැමින පරික්ෂා කිරිමෙන් පසු කම්පා වුනේ එහි වෙළඳ ප්‍රචාරනයේ දැක්වු තරම් චිකන් කැබලි එහි නොවීමයි.මෙලෙස වෙළඳ ප්‍රචාරණ මගින් පාරිභෝගිකයා මුලා නොකල යුතු බවත් මෙයට ඩොලර් මිලියන 20ක වන්දියක් කේ.එෆ්.සී ආයතනයෙන් තමන් ඉල්ලා සිටින බවත් තහවුරු වුනා…

kfc-1

Share this post with your friends!