මේ තරුණයා ලෝකය පුරා සැරි සරන ගමන් කරපු මාර වැඩේ……

ඔබ අප සියළු දෙනාගේම එක්තරා අශාවක් තමයි ලොව වටා සංචාරයක නිරත වීම එක් අතකින් එය කවදා හෝ දකින සිහිනයක්….ජොනතන් කිවිනෝස් යන පුද්ගලයාට සත්‍ය වශයෙන්ම මෙයට ධෛර්යය තිබුනි… ඔහු විශ්‍රාමත් බ්‍රසීල නිරූපන ශිල්පියෙකි.ඔහු තම රැකියවෙන් ඉවත්ව ලොව වටා සංචාරය කිරීමට තිරණය කලේය.නමුත් ඔහුගේ මව මෙයට කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්නට ඇතිද යන්න සිතා ගත හැකිද? ඕනෑම මවක් තම දරුවන් පිළිබඳ වුවමනාවටත් වඩා සිතීම, වද වීම සමාන්‍ය දෙයක්. ජොනතන් ගේ මවත් එලෙස තම දරුවා ගැන වද වුනා… මෙයට පිළියමක් වශයෙන් ජොනතන් තමන් යන සෑම රටකටම හා සංචාරය අතරතුර ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කරමින් “අම්මේ මම හොඳින්” යැයි සටහන් තැබුවා.කෙසේ වුවද ඇය දැන් කනගාටු වුවත් පසුව ඇය නිසැකවම සතුටු වේවි.. මොකද මං ජිවිතය හොඳින් වින්ද නිසා යැයි ජොනතන් මාධ්‍යයට පවසා තිබුනා…

mom-1

mom-2

mom-3

mom-5

mom-6

mom-7

mom-9

mom-10

mom-11

mom-4

mom-8

Share this post with your friends!