මින් මැදුරු තුල සුදුපාට මෝරු දකින්න නැති හේතුව ඔබ දන්නවාද? මේක කියවලා බලන්නකෝ………………….

මුහුදු පතුල යට සැඟව ඇති දේ හරීම අපූරුයි…ඒ වගේම හරිම භයංකාරයි..එවැනි කොට්ඨාශයක් තමයි අපි මෝරුන් කියලා හඳුන්වන්නේ…..මින් මැදුරු තුල කලක් තිස්සේම උත්සාහ කරන්නේ ඔබේ රසවින්දනය පිනිස මේ මෝරුන් ඔබට දර්ශනය කිරීමට මින් මැදුරු තුලට ගෙන ඒමයි..නමුත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවන බව පසක් වන්නේ 1970 වසරේ සිටම මෙලෙස ගත් උත්සාහායන් ව්‍යාර්ථ වීමයි. එනිසා මේවා කෙලවර වන්නේ මිනි මෝර ප්‍රහාරයන්ට ගොදුරු වීමෙන් වීමයි. ඒනිසා මෙවැනි කටයුත්තකට අධාර ලබා ගැනීමද එතරම් පහසු වන්නේ නෑ..කෙසේ වුවද මොනිටරි බේ මින් මැදුර මේ සඳහා අප්‍රතිහත ධෛර්යයක් යොදමින් සිටින බව නම් ආරංචියි..

shark-1

Share this post with your friends!