මේ ඩැනියල් කියන තාර පැටියා මෙච්චර ප්‍රසිද්ධ ඇයි කියලා දන්නවාද?….එහෙනම් මේක කියවලම බලන්නකෝ…………..

ඔබ නම් මේ වන විටත් සිතනවා ඇති මේ පුංචි තාරවා මෙච්චර අන්තර්ජාලය කලඹලා තියෙන්නේ ඇයිද කියලා..ඩැනියල් කියන්නේ පරණ ඉන්දියානු ධාවන තාරාවෙකු වගේම හරිම සංවේදි තරාවෙක්…එමෙන්ම උපකාරශීලී හා මිත්‍රශීලි තරාවෙක්..ඇත්තටම මේ තරාවාගේ පෙනුම හරිම සිත් ගන්නා සුළුයි..මේ වන විට මේ තරාවා ගේ වයස අවුරුදු හතරාමාරක් පමන වෙනවා.මෙයා අන්තර්ජාලය කැළඹීමට හේතුව මෙයාගේ ස්වාමියා වන කාර්ලා ෆිට්ස්ගරැල්ඩ් උතුරු කැරෝලිනාව බලා ගුවන් ගමනක යෙදිමේදි ගුවන් අනතුරකට මුහුන දීමක් සිදුවුනා .2013 දී සිදුවු මෙම සිදුවීම කරණ කොට ගෙන තවමත් මෙම ස්වාමියා මානසික ආතතියකින් පෙලෙනවා.ඉතින් මෙම අනතුරින් පසු ඇය යෙදෙන පළමුවැනි ගුවන් ගමනට සහාය මඟියා ලෙස සිටින්නේ මේ පුංචි ඩොනල්ඩ් තාරාවා…සැබැවින්ම මේ තාරා පැටියා මේ ස්වාමියාට හරිම මිත්‍රශීලීයි…..ඉතින් මෙයා ප්‍රසිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද?

Share this post with your friends!