අවුරුදු 103 ක් වයසැති මිනිසා මියයන දවස හරිම පුදුමයි…..

මේ පුදුම මිය යෑමේ කාරණාවට හේතු පාදක වන්නේ මේ වයස අවුරුදු 103 ක් පමන වන සීයා මිය යන්නේ තමන් උපන් දවසේ උපන් වේලාවට අනුව වීමයි…ජිමි නිව්වෙල් උපත ලබන්නේ දෙවන ලෝක යුධ සමයේදීයි.1913 ඔක්තෝම්බර් 11 වන දින තමයි ඔහුගේ උපත සිදුවන්නේ..මොහු පරිඝනක පුරෝගාමිකයෙකු වශයෙන් සේවයේ නියුක්ත වෙනවා..මොහු මිය යන්නේ 2016 ඔක්තෝම්බර් 11 වන දිනයි.වසර 103 ක ආයු කාලය ගෙවා දැමීම ඔහු අරමුණ කරගත් බව මියගිය ජිමිගේ අතින් අල්ලාගත් 65 හැවිරිදි ඔහුගේ පුතු මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනා..

same-day-1

same-day2

Share this post with your friends!