නානව දැකල ඇති… ඒත් මෙහෙම නෑමක් දැකල නැතුව ඇති….

නියුටෙලා කිව්ව සැනින් අපේ කටට කෙල නම් උනනවා….චොකලට් රස වෑහෙන මේ නියුටෙලා අප පාන් වල,පෑන් කේක් වල ගා කෑමට ඉතා ප්‍රියක් දක්වනවා. සැබැවින්ම මෙය ඉතාලි ආහාරමය ද්‍රව්‍යයක්….මේ කොහොම වුනත් එක්සත් රාජධානියේ ඉන්න මේ තරුණ මහතාට නම් නියුටෙලා ගැන ඇවිල්ලා තියෙන්නේ වෙනමම අදහසක්…සෙම්‍රේ කැන්ඩර් යන මොහු නියුටෙලා ද්‍රාවනය ඔලුවේ සිට හලාගෙන නර්තනයේ යෙදෙන අයුරු ඔබට මෙම විඩීයෝවෙන් නැරඹීමට හැකියි.මිලියන 3කට අධික ප්‍රමානයක් මේ වන විටත් මෙය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ නරඹා හමාරයි…යු-ටියුබ් රසිකයෙක් වන මොහු මිට පෙරාතුවද බෝතල් 1250ක් තරම් ප්‍රමානයක හොට් සෝස් වලින් තම ශරීරය පොඟවා ගත්තෙක් වනවා..බලලම ඉන්නකෝ……

Share this post with your friends!