අවුරුදු 17ක් තිස්සේ මේවා කාලා ජීවත් වුනු මිනිසෙක්…..

ළමුන් කුඩා කාලයේදී මඩ අත්ගෑම හා කටේ දැමීම නිසා දිරවීම සම්බන්ධ රෝග වලින් පීඩා විදීමට සිදුවීම සමාන්ය දෙයකි. නමුත් වැඩිහිටියෙකු අවුරුදු 17ක් තිස්සේ දිනකට ග්රෑම් 500ක මඩ ප්රමානයක් ආහරයට ගැනීම ඔබ පුදුමයට පත් කරන කරුණක් බව නම් නිසැකය. මේ මිනිසා හරිද්වාර් නගරයේ රාමේශ්වර් නම් තැනැත්තෙකි. මෙහි ඇති අපූරුතම කාරනය නම් ඔහු මෙසේ මඩ ආහරයට ගත්තත් ඔහුට කිසිම රෝග පීඩාවක් නොතිබීමයි. වෘත්තියෙන් ගොවියෙකු වන මොහු මෙසේ මඩ ආහරයට ගැනීමට පටන් ගෙන තිබෙන්නේ ඔහුගේ මුඛයෙන් ලේ ඒමට පටන් ගත් රෝගයක් නිසාවෙනි. වෛද්යවරයා පැවසු ආකාරයට ඔහුට මෙය ජීවිත කාලයටම පවතින රෝගී තත්වයක් විය. ඉන් පසු ඔහු මෙසේ මඩ ආහාරයට ගැනීමට පට්ස්න් ගැනීමෙන් පසු එම රෝගි තත්වයද පහ වී ගියේය. කෙසේ වුවද මෙය නම් පුදුම එලවන සුළු ආරංචියකි

mud-2.

Share this post with your friends!