මාර සෙල්ලම් දාන පූසන්ගේ වැඩ කිඩ ටිකක් බලමුද?…………..

සමාජ වෙබ් අඩවි තුල උන්මාදයක් ජනිත කරවීමට මෙම පූසන් තිදෙනාට හැකියාව ලැබී ඇත…පැට් අ කේක් ක්‍රිඩාව තම අණ්ඩ නිසි ලෙස හසුරවමින් සිදු කිරීමට මොවුන් අති දක්ෂයින් වෙති.ඔලි.ලිලේබර්,ෆර්ඩිනැන්ඩ් යන නමින් හඳුන්වන මෙම පූසන් ගේ මෙම විස්මිත ක්‍රියාව සහිත විඩියෝව ඔවුන්ගේ ස්වාමියා මගින් වෙබ් අඩවියේ පල කිරීමත් සමඟ ඔවුන් ලඳ ප්‍රතිචාර ඉමහත්ය..ඇත්තටම මේ සුරතලුන්ගේ වැඩ කිඩ නම් අපූරුයි නේ………ඔබත් නරඹලම බලන්නකෝ…

Share this post with your friends!