එළඹෙන නත්තල් කාලය වන විට ඔබේ බර අඩු කර ගත හැකි ක්‍රම හයක්………………..

නැවතත් නත්තල් කාලය කෙමෙන් කෙමෙන් ලං වනවා….නත්තල සැමරීමට අප සැම ඉතා උනන්දුවෙන් පසුවෙන කාලයක් ලෙස මෙය සැලකිය හැකියි.ඉතින් ලස්සන ඇඳුමින් සැරසි නත්තල සැමරීමට අප සුදානම් වනවා…..ඉතින් යෝග්‍ය ආහාර රටා විශේෂඟයෙකු වන මිචෙල් මොස්ලි බර අඩු කිරීම සඳහා වැදගත් ක්‍රම හයක් හඳුන්වා දී තිබෙනවා.ඉතින් ඔබ තරබාරු නම් මේ ක්‍රම හය මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන එළඹෙන නත්තලට ලස්සනට සිහින් සිරුරකින් සැරසෙන්න ඔබට පුළුවන්….

1.ඔබේ සිරුරේ මහත කපා හරින්න එපා..
x-mas-1
සිරුරේ මහත ක්‍රම කිපයකට හුවා දැක්විය හැකියි.මාළු ආහාරයට ගැනීම හොඳ අතර ඒ මගින් ඔබට කුස පුරවා ශක්තිමත්ව සිටිය හැක.

2.පළතුරු බීම සම්පූර්ණයෙන් නවතා දමන්න….
x-mas-2
මෙය මිචෙල් ගේ පළමුවැනි නිතියයි.

3.සීනී සහිත ආහාරයෙන් වලකින්න
x-mas-3
චොකලට්,කේක්,පාන් වැනී සිනි අධික ආහාර ගැනීම තුලින් වැලකි සිටිය යුතුමය.

4.ඇල්කොහොල් ශරීරයට එකතු කරන ප්‍රමානය අවම කරන්න.
x-mas-4
මෙය තුලින් ඔබේ අක්මාවට යම් විවේකයක් ලබා දිය හැකියි.

5.ආහාර වේල් අතරතුර තවත් ආහාර ආහාරයට නොගන්න….
x-mas-5
කෙටි ආහාර වේල් සම්පුර්ණයෙන් නවතා තැබිය යුතුය.එය ආහාර පාලනයට අත්‍යාවශ්‍යම දෙයකි.

6.ඔබේ ඉඟටියේ ප්‍රමානය මැන බලන්න…
x-mas-6
මෙහි ප්‍රමානය ඔබේ උසින් භාගයක් විය යුතුයි.

Share this post with your friends!