රිය ධාවනයේ නිරත වීමට පුහුනුව ලබමින් රිය පදවන මේ රියැදුරුට පොලීසිය විසින් සිදු කල දේ……..

මෙම සිදුවිම සිදු කලේ කින්ග්ස්ටන් පොලීසිය විසින්..ඉකුත් බ්‍රහස්පතින්දා රිය ධාවනයේ පුහුණු විම් ලබමින් රිය ධාවනයේ යෙදුනු මෙම රියැදුරු ව පොලිසිය විසින් නවත්වා තිබෙනවා…හේතුව නම් තරමක් අසාමාන්‍යයි.ඔබ සිතන්නේ මෙම දරුණු පොලීසියේ නැවැත්වීමට සිදුවු අසරණ පුද්ගලයා මෙම රියැදුරු පමනක් කියාද.? නැහැ…මෙහි රිය පැදවු ගැහැණු කන්තාවක් හා ඇගේ පුහුණුකරුද බේරිය නොහැකි ලෙස මෙම සිද්ධියට ඇතුලත් වී තිබුනා..පොලිසිය ඒ වන විටත් 999ට ප්‍රතිචාර දක්වමින් සිටියේ..මොවුන් නම නොකියන සැක සහිත චරිතයක් පිටුපස ලුහු බඳිමින් සිටියේ..මොවුන්ගේ සහායට තවත් පිලිස් නිලධාරින් දෙදෙනෙක් ද රාත්‍රී 8ට එකතු වුනා..ඇත්තටම සැතපුමක් ඉදිරියෙන් එම සැක සහිත වාහනය සොයා ගත හැකි වුනා..එම සැක සහිත වාහනය සොයා ගැනීමට ඒමට සහාය වු මෙම රියැදුරු පූහුණු වාහනයේ සිටිය අයට පොලිසියේ නොමඳ ස්තුතිය හිමි වුනා..

Share this post with your friends!