ඩොනල්ඩ් ට්‍රම්ප්ව මතකය ට ගෙන එන බලු තරඟයක් ගැන අහන්න කැමතිද?

බොක්සර් වර්ගයේ අවුරුදු තුනක් පමන වන බල්ලෙක් පළමුවන ස්ථානය ලබා ගෙන තිබෙනවා බලු තරඟයකින්…හොඳම විලාසිතාවට හිමි සම්මානයත් මෙම බලු පැටියාට ලැබි තිබෙනවා.එයට හේතුව ඔහුගේ විලාසිතා විලාසය ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ටෘම්ප්ව සිහියට නැගීමයි.මෙම බල්ලා ඩොනල්ඩ් ටෘම්ප්ව මතකයට ගෙන ඒම මෙම ජයග්‍රහණයට මුලීක කරුණක් වනු ඇති.සම්පූර්ණ ඇඳුමින් සැරසි නිල් ටයි පටියක් පැළඳ සිටින මෙම සුරතලා පළවෙනියා පමනක් නොව කාගේත් අවධානයට ද ලක්වුනා.

dt-1

dt-5

dt-4

dt-3

dt-2

Share this post with your friends!