මේ අමුතු සතා කවුද? වීඩියො පටයකට හසුවුනු ඉන්දුනීසියාවෙ විශාල පාද ඇති සතා…. බලන්නකො!

නොයෙක් ආකාරයේ මෘගයින්ව නිතර දකින්නට අසන්නට ලැබෙන්නේ උතුරු ඇමරිකාවෙනි.නමුත් මෙම විඩීයෝව වර්තා වෙන්නේ ඉන්දුනිසියාවෙනි.මෙම විඩියෝවේ දැක්වෙන අමුතු සත්වයා නම් කර ඇත්තේ බිග් ෆූට් යනුවෙනි.ගම්බද පලාතක කඳුකර පරිසර අතරින් මෙම සත්වයා සැරිසරන ආකාරය නැරඹිය හැකිය.ස්මහරුන් මෙය මුලාවක් යැයි පවසන අතර සමහරෙක් මෙය සත්‍යකයැයි පවසයි.නමුත් තවත් සමහරෙක් මෙය ඇත්තක් යැයි පිලිගන්නා අතර කෙසේ නමුත් මෙය අන්තර්ජාලය පූරා මේ වන විට ව්‍යාප්තව ඇත.

Share this post with your friends!