ලෝකයේ අවසානයේ යා හැකි සුරක්ෂිතම ප්‍රදේශය ගැන තොරතුරු බිඳක්…..

ලෝක අවසානය ගැන නිරන්තරව කථා බහට ලක් වන බව ඔබ මම කවුරුත් හොඳින් දන්නා කරුණක්..ඉතින් ලෝක අවසානයේදි යා ගත හැකි ආරක්ෂිත ප්‍රදේශයක් ගැන සිතා බැලුවොත් එයට සුදුසුම ස්ථානයක් මේ වන විට අපට හඳුන්වා දී තිබෙනවා.

අයිස්ලන්තය
safe-place-1
මෙය යුරෝපයේ ඇති හුදකලා වු රාජ්‍යයක්.. මෙය මහා භූමි ප්‍රදේශයෙන් සැතපුම් සිය ගණනක් ඈතින් තමයි පිහිටලා තියෙන්නේ..ඉතින් න්‍යාෂ්ටික යුද්ධයකදි වෙනත් ඕනෑම තත්වයකදි ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් මෙය හඳුන්වා දෙන්න පුළුවන්..එමෙන්ම ඒ අවට මුහුදු ප්‍රදේශයේ ඕනෑ තරම් මත්ස්‍යයින් සිටින නිසා හදිසි අවස්ථාවකදි කිසිදු කරදරයකින් තොරවම ආහාරයට යමක් සොයා ගත හැකියි.

ට්‍රිස්ටන් දා කුන්හා
safe-place-2
මෙය දුර බැහැර මත්ස්‍ය කර්මාන්තයෙන් ජීවත් වන්නා වු නගරයක්….

ගුවාම්
safe-place-3
අයිස්ලන්තය හා ට්‍රිස්ටන් හි යන තැන් දෙකෙහිම දුරෙහි එකතුවක් තරම් පිටිසර පලාතක් වශයෙන් ගුවාම් හැඳින්විය හැක.මොවුන් සතුව විශාල හමුදා ඒකක සතු අතර තුන්වන ලෝක යුධ සමයේ සටන් වැදිමට පවා එය නොදෙවෙනි වනු ඇත.

චියාන්ග් මයි
safe-place-4
තායිලන්තයේ ඇති මෙය යාමට දුෂ්කර වු හුදකලා ගම්මානයක් වශයෙන් හැඳින්විය හැක.කන්දක පිහිටා ඇති නිසා මෙහි යාම අතිශය දුෂ්කරය..

ඩෙන්වර්
safe-place-5
මෙයද බෙහෙවින් ආරක්ශිත කන්දක පිහිටා ඇති නගරයකි.ස්වභාවික තෙල් වලින් අනූන රටකි.පොළව යට විශාල බන්කරයක්ද මෙහි ඇත.

පුන්කක් ජයා
safe-place-6
කොව විශාලතම රත්‍රන් ආකරය ඇත්තේ මෙහිය..මෙහි වාසය කරන්නවුන් රත්‍රන් මුර දේවතාවන් සේ සලකයි.

කේප් ටවුන්
safe-place-7
අප්‍රිකාවේ ඇති මෙය ආර්ථිකමය අතින් ස්වයංපෝෂිත වු රටකි.පෙරදිග බලපෑම් වලින් හා අභාසයන්ගෙන්ද තොරය.

Share this post with your friends!