මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදි ඔහුට හමුවුන මේ බලු පැටියා දැන් මොන වගේද කියලා බලන්න…

මෑතකදි දේශිය ඡායාරූප ශිල්පියෙකු විසින් බලු දම්වැලකින් ගැට ගසා තිබෙන ඉතා අසරණ අන්දමේ බලු පැටියෙකු හමු වුනා.මොහු මෙම පැටියාව හමු වුන විටත් එම බලු පැටියා ලේ වැකුනු තුවාල වලින් හා මැක්කන්ගෙන් පිරි තිබුනා..එම පැටියාගේ අස්ථි වලටම සම ඇලවිලා තියන තරම් අසිරු අඩියකයි මේ බලු පැටියා හිටියේ..බොහෝ දෙනෙක් සිදු කරන්නේ දැක දැක නොසලකා හැර යාම හෝ බලධාරීන් ට දැන්වීමයි. ඒ වෙනුවට මොහු තමා විසින්ම එම බල්ලා ගෙන එම පැටියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදි හොඳ වාසස්ථානයක්ද සපයා දෙන ලදි..ඇත්තටම මෙවැනි මිනිසුන් අගය කල යුතුයි නේද?

dog-1

dog-2

dog-3

dog-4

dog-5

Share this post with your friends!