ඔන්න දැන් වයි ෆයි හෝ මොබයිල් ඩේටා නැතුව කෙටි පණිවිඩ යවන්න පුළුවන්….

සමහරක් අවස්ථා වලදි සිග්නල් නැතුව මොබයිල් ඩේටා ඉවර වෙලා කෙටි පණිවිඩ යවා ගන්න බැරිවෙච්ච අවස්ථා ඕන තරම් ඇති.සමහරක් අවස්ථා වලදි දුරකථන ජාලා පද්ධති බිඳ වැටීම් නිසාත් මේ තත්වය ඇති වෙන්න ඇති.දැන් ඕපන් ගාර්ඩන් කියන සමාගම විසින් ෆයර් චැට් කියලා අළුත්ම ඇප්ලිකේෂන් එකක් හඳුන්වලා දිලා තියනවා.මෙය මෙශ් කියන ජාල පද්ධතියක් හරහා නිර්මානය වුවක්…ඉතින් මේ ඇප් එක ඇති ඕනෑම කෙනෙක් සමඟ ප්‍රශ්නයකින් තොරව වයි ෆයි නැතිව මොබයිල් ඩේටා නැතිව මැසේජ් කරන්න පුළුවන්…..මාරයි නේ….

Share this post with your friends!