වංචා සහගත පෙම්වතියට ලැබෙන අමතක නොවන වැලන්ටයින් තෑග්ග මොකක්ද කියලා බලන්න…………………..

මේ තරුණයාගේ නම කයිල් බොගේස්…මොහු දැනගෙන හිටියා තම පෙම්වතිය තමාව මුලාවේ හෙලා රවටා ඇති බව….ඉතින් දුරකථන ඇමතුමක් ගෙන වාද විවාද කිරීමටවත් කෙටි පණිවිඩ වලින් මෙම සම්බන්ධය නැවතිමටත් නොයා එයටත් වඩා අමුතුම දෙයක් මොහු සිදු කළා…මෙය මොහු සිදු කලේ වැලන්ටයින් දිනයේදි. මොහු තම පෙම්වතියගේ ඇස් වසා ඇය උඩු මහලට ගෙන ගොස් එහි ඇති කාමරය අසලට ගෙන ගියා. එහි රෝස පෙති වලින් සැදුනු සෙල්ලං අලියෙක් සිටින කාඩ් එකක් රඳවා එහි වැලන්ටයින් දින විකාරය යනුවෙන් නම් කොට තිබුනා.මෙයින් පෙම්වතිය අමන්දානන්දයට පත් වි ඇති බවක් පෙනෙන්ට තිබුනා..කෙසේ නමුත් ඇයගේ ඇස් වැසීමට පෙර කාඩ් එක අතට දුන් කයිල් “ඔබ මෙයින් පුදුම වේවි. යයි පවසා මහ ශබ්දයෙන් ඇයට බැන වැද තම නිවසින් පිටව යන ලෙස පැවසුවා..එමෙන්ම මෙය යු-ටියුබ් හි පල කරන බවද පැවසුවා……අනේ අපොයි…

Share this post with your friends!