ජිවිතයත් මරණයත් අතර සටන් වදින මෙම කාන්තාව බේරා ගැනීමට පැමිනි වීරයා……

අවුරුදු 68ක් වයස කාන්තාවකගේ මෝටර් රථය මැසචුසෙට්ස් හි පොකුණ කට වැටි ගිලීමට පටන් ගෙන තිබෙනවා..ඇය ජිවිතයත් මරණයත් අතර සටන් වැදෙමින් සිටියදි ඇය බේරා ගැනීමට එක් වීරයෙක් ඉදිරිපත් වෙනවා.ඔහු ඉතා නිර්භීත පුද්ගලයෙකු වන අතර නමින් ඩෑන් ෆ්‍රෙසියර්ය. තම ජීවිත අවධානමවත් නොතකා මෙම අයිස් වන් ජලයේ ගිලෙන මෙම මහළු කාන්තාව බේරා ගැනීමට ඉදිරිපත් වුවා..කෙසේ හෝ අඩකටත් වඩා ගිලුණු මෙම ජලයෙන් මෙම කාන්තාව සුරක්ෂිත කිරීමට ඔහු දරන අපරිමිත උත්සාහය නම් අගය කල යුතුමය..

Share this post with your friends!