උදෑසන ආහාරයට චොකලට් කේක් කාල කෙට්ටු වෙන්නත් පුලුවන් දැන්…. මේක කියවලා බලන්නකෝ…

ඇත්තෙන්ම මෙය පැණි රස ආහාරයට වැඩි රුචිකත්වයක් දක්වන්නට නම් සුභ ආරංචියක් වනු නිසැකයි.විද්‍යාඟයින් පවසන අන්දමට උදෑසන ආහාරයට චොකලට් ගැනීම තුලින් ශරීරයේ බර අඩුකර ගැනීම සිදු කල හැකියි.උදෑසන ආහාර වේල යනු ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක්..ඉතින් එවැනි වේලකට මෙවැනි රසවත් දෙයක් ආහාරයට ගැනිමට ලැබීම කෙතරම් අගනේද……උදෑසන පළමු ආහාරය ලෙස මෙසේ චොකලට් ලබා ගත යුතු යැයි පවසන්නේ එය ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිසාවෙනි.

chocolate-cake

Share this post with your friends!