ෆේස්බුක් තුල රහසිගත සාකච්ඡාවක් සිදුකරන ආකාරය…..

මෙය දැකිමෙන් ඔබේ ඇස් උඩ යනවානම් නිසැකයෙන්ම ඔබට යමක් සැඟවිමට ඇති බව නොඅනුමානයි.මේ කුමන තත්වයක් ඇති වුවත් ෆේස්බුක් මැසෙන්ජර් මේ සඳහා හොඳ විසඳුමක් ලබා දී තිබෙනවා..මෙයට අළුතිත්ම එක්වු අංගය නම් කොට ඇත්තේ “රහස් පණිවිඩ ” යන නාමයෙන්..මෙය ඇප් එකක් වශයෙන් දිස්වන අතර ඔබ නව පණිවිඩයක් ලබා ගැනිම සඳහා ඇති ස්විචය විවෘත කල විටම තිරයේ දකුණු පස ඉබි යතුරු පුවරුව දිස්වන විට ඔබට එයින් ඔබේ පණිවිඩ රහසිගත කිරීමේ අවස්ථාව ලැබෙනවා..මෙහි ඇති වේලාව මගින් ඔබේ පණිවිඩ කෙතරම් කාලයක් තබා ගත යුතුද යන්න තිරණය කල හැක. එම වේලාව අවසන් වීමෙන් පසු එම රහසිගත දත්ත අහෝසි වී යයි.මේ ක්‍රමය නිසා ඔබේ පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා වීම සිදු කරලීමට ඇති හැකියාව අති ඉමහත්ය..

secret-mesg

secret-mesg-1

secret-mesg-2

Share this post with your friends!