දරු උපතෙන් පසු තම බර අඩු කරගන්නා ආකාරය පිලිබඳ ඔබ දැනුවත් කරන මෙම කාන්තාව පිළිබඳ දැනගන්න කැමතිද?

ශානා කැන්ගස් නැමැති මෙම තිස්තුන් හැවිරිදි මව ඇයගේ දරු උපතින් පසු සිදුවු අධික බර අඩුකරගැනීමට තම වයස අවුරුද්දක් වන පුතු සමඟ ව්‍යායාමයේ යෙදෙනවා..ඉතා ආඩම්බරව තම සිසේරියන් කැලළ හුවා දක්වන මෙම මව කායික සුවතා වලින් දෙවන ස්ථානය හිමි කරගෙන සිටින අතර ඇය අනෙක් ස්ථුල මව්වරුන්ද දිරිගන්වමින් මෙය සිදුකරන ලෙස පවසයි.ඇගේ තරබාරුකම නිසා අසහනයට පත් වීම හා බීම්.අයි අගය ඉහල මට්ටමක තිබීම ඇය මෙසේ ශරිර සුවතා සඳහා යොමු කල බවයි ඇය පවසන්නේ…මාස 11ක් ඇතුලත ඇය බිකිනි ශරීර සුවතා වැඩසටහනකට සහභාගි විමට හැකිවන පරිදි ඇයගේ සිරුර හැඩගන්වා ගැනීමට සමත් වෙලා…… ඇය වාසය කරන්නේ නිව්යෝර්ක් නගරයේ..

preggy-mom-1

preggy-mom-2

preggy-mom-3

preggy-mom-4

Share this post with your friends!