මිනිත්තුවක් ඇතුලත නින්දට යන විදිය ගැන දැනගන්න කැමතිද?…..මේක බලන්න…

ඔබ රාත්‍රී නින්ද ලබා ගන්නේ විශාල වේලාවක් ගත කිරිමෙන් ඉතා අපහසුවෙන් නම් මෙම ක්‍රමය ඔබේ දිවියට ප්‍රබෝධයක් මෙන්ම සුවයක්ද ගෙන දේවි.නින්දට යාමට පෙර හොඳ කිරි විදුරුවක් පානය කරන්න..ලැවෙන්ඩර් සුවඳ මුසුවු ස්ප්‍රේ එකක් ඔබේ කොට්ටයට ඉසින්න..එමෙන්ම 4-7-8 යන හුස්ම ගැනීමේ ක්‍රමය හොඳින් සිදු කරන්න.එය ඔබේ ස්නායු පද්ධතියට සහන ඔසුවක් වේවි.නාසය තුලින් තත්පර 4ක් හොඳින් හුස්ම ගන්න.ඒ හුස්ම තත්පර හතක් රදවා ගන්න.ඉන් පසු තත්පර අටක් තුල එම හුස්ම මුඛය තුලින් බැහැර කරන්න.මෙයින් පළමු අවස්ථාවේ නින්ද නොලැබුනොත් නැවත වරක් එය ක්‍රියාත්මක කරන්න.අංකවල එකතුව පිළිබඳ මනසේ ඇතිවන අධ්‍යයනයේදී අපගේ මොළය තුල යම් යම් රසායනිකයන් උත්තේජනය වේ.එය මගින් හදවත ගැහෙන වේගය අවම කිරීම තුලින් සුව නින්දක් ලබා ගත හැකිය.තත්පර හතරක් තුල හොඳින් හුස්ම ගැනීම තුල වැඩි ඔක්සිජන් ප්‍රමානයක් ඔබේ රුධිර නාල වලට ගමන් කරන අතර එය තත්පර හතක් රඳවා ගැනීම තුල හොඳින් රුධිර නාල හරහා ගමන් කරයි.අවසානයේ තත්පර අටක් තුල ඔබ එය මුඛයෙන් පිට කරන විට පෙනහළු තුලින් කාබන්ඩයොක්සයිඩ් පිට කරයි.එම නිසා කල් නොමරා සුවබර නින්දකට පැමිනිමේ හැකියාව දැන් ඔබට ඇත.

sleeping

Share this post with your friends!