බංකුවක් මත අසුන් ගෙන සිටින ගැහැණු දරුවන් තිදෙනාට සිදුවි ඇති වැරැද්ද කුමක්ද බලන්න………….

මෙහි දැක්වෙන ගැහැණු දරුවන් තිදෙනා හොඳින් ඉර පායා ඇති උද්‍යානයක බංකුවක් මත අසුන් ගෙන සිටින ආකාරය සමාන්‍ය ලෙස පෙනුනත් එය මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල තුල ගින්නක් මෙන් පැතිර ඇත. මෙයට හේතුව කුමක්ද කියා ඔබට සිතා ගැනීමට පුළුවන්ද?කෙතරම් මෙය නිරික්ෂනය කලද මෙහි ඇති හේතුව කුමක්ද කියා සොයා ගැනිමට නොහැකිව මම එය ගුගල් අවකාශය පුරා සැරිසරමින් එයට හේතු පාදක වු කාරණාව සොයා යන්නට තිරණය කළා.මෙහි දැක්වෙන්නේ රාජාලියෙකුගේ ඇසක් බව ඔබට සමීප ඡායාරූපයකින් පෙනේවි.ඔබ හොඳින් නරඹා බලන්න දක්නට ඇති දේ කුමක්ද කියා…………

three-girls-1

ඔවුන් බන්කුව මත වාඩි වී සිටියද එය මිනිස් ඇසට පේන්නේ ඔවුන් පාවි පාවි සිටින අයුරුයි.

Share this post with your friends!