“අත්හැර දැමුනු කාන්තාවක්” යැයි හංවඩු ගැසීමෙන් බේරීමට චීනයේ මෙම අවිවාහක කාන්තාව පෙම්වතෙක් කුලියට අරගෙන…. මාරයි නේ……

ලි චෙන් සි යනු සමාන්‍ය් සම්ප්‍රදායික චීන කාන්තවක් වන අතර ඇගේ වයස අවුරුදු 27කි.ඇයට හොඳ රැකියාවක්, වාසය කිරීමට නිවසක්, හොඳ යහළුවන් ද ඇති කාන්තාවකි.මේ සියල්ල තිබියදීත් ඇගේ දෙමාපියන්ට අවශ්‍ය වුයේ ඇයට පෙම්වතෙක් සොයා දීමටයි.ඇය මෙම හේතුව නිසා ඇයගේ මව්පියන් අස්වසාලීමට සමාජ වෙබ් අඩවි ජාලයක් ඔස්සේ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමට කටයුතු කලා..චෙන් එක්සි පමනක් නොව සියළුම චීන කාන්තාවන්ට විවාහා විමට සමාජය විසින් බලපෑම් එල්ල කරයි.නිසි කලට විවාහා වීමට නොහැකි වුවහොත් එවැනි කාන්තාවන් “අවශේෂ එනම් ඉතිරි වු කාන්තාවන්” ලෙස හැඳින්වීම නිසා කතුන්ට මෙලෙස බොරු පෙම්වතුන් ඇත්ත සේ පෙන්විමට සිදුව ඇත.

Share this post with your friends!