ඔබේ මුඛයෙන් දුඟද හැමීම නිසා ඔබ අපහසුවකට ලක්වී තිබෙනවාද? මෙන්න එයට හේතු…….

ඔබ ගන්නා හුස්ම තුල යම් අමිහිරි සුවඳක් ගැබ්ව ඇත්නම් එය ඔබටම දැනෙනවානම් එය ඔබට ඉතා අප්රසන්නකාරි හැඟිමක් වනු නොඅනුමානයි. මුඛ සෞඛ්යය හොඳින් පවත්වාගෙන යන විට පවා මෙවැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමේ ඉඩකඩක් තිබෙනවා.මෙයට හේතුව ඔබේ දින චර්යාව තුල ඇති වෙනස්කම් පවා වීමට ඉඩ තිබෙනවා. ඔබ උදෑසන අහාරය මඟහරින්නෙකු නම් ඔබේ ප්රශ්වාස සුසුම් අමිහිරි දුගඳකින් යුක්ත වීමේ ඉඩකඩ වැඩියි.මන්ද නින්දේදී මුඛයේ ඇති ඛේඨ ප්රමානය අඬුවිම නිසා මුඛය පිරිසිදු විමේ ඉඩකඩ අඩුය.මෙම නිසා උදෑසන දි ආහාරය ලෙස ඇඹුල් පලතුරු එනම් දොඩම් වැනි පළතුරු ආහාරයට ගැනීමෙන් වැඩි ඛේඨ ග්රන්ථින් ප්රමානයක් ක්රියාත්මක වීම සිදුකරනවා.
bad-breathe

එමෙන්ම ව්යායාම ඔබේ ජිවිතයට අවශ්ය දෙයක්. නමුත් පමණට වඩා ව්යායමද හිතකර නොවේ. එම නිසා සමබර රටාවකින් හෙබි වීමත් සමඟම ජලය පානය ද වැඩිකල යුතුයි.එය මඟින්ද ඔබේ ඛේඨ ග්රන්ථි හොඳින් ක්රියාත්මක වීමට රුකුල් දෙනවා

bad-breathe-1

සමහරක් අවස්ථාවලදි ඔබේ මුඛය හා දත් වල බැක්ටිරියා ඇතිවිම නිසාත් ඔබ මෙවැනි අමිහිරි අත්දැකිමකට මුහුණ දීමට පුළුවන්.මෙය ඔබ ගන්නා නොයෙකුත් ආහාර නිසාද ඇතිවිය හැකියි. මෙම බැක්ටිරීයා මර්ධනය කිරීම සඳහා පාස්ලි කොල හොඳ ඖෂධයක් පව සඳහන් කල යුතුයි.
bad-breathe-2

සමහරක් අවස්ථාවලදි කාබෝහයිඩ්රේට් අඩු ආහාර වේල් රටාවක් නිසාද මෙම මුඛයෙන් දුඟද හැමීම සිදුවිය හැකියි.එම නිසා සමබර ආහාර වේල් රටාවකට හුරුවීම ද අතිශය වැදගත්..

bad-breathe-4

එමෙන්ම කෝපි සහ මද්යසාර පානයන් තුලින් ඔබේ මුඛය වියළි කිරිම සිදුවේ

bad-breathe-5

එමෙන්ම කෝපි සහ මද්යසාර පානයන් තුලින් ඔබේ මුඛය වියළි කිරිම සිදුවේ. එම නිසා මෙවැනි පුරුඳු වලින් අත්මිදි නිතර ජලය පානය කරන සෞඛ්යමත් ජීවන රටාවකට ඔබ හුරු විය යුතුයි.

Share this post with your friends!