අභූත පුද්ගලයෙකු මෙම තරුණයා පිටුපස එනවාද? එය අපි ඔබටම තිරණය කිරිමට භාර දෙනවා…………….

අමුතු ආගන්තුකයෙක් ඔබ පසුපස ලුහුබඳින බව තේරුනොත් ඔබට එය කෙලෙස දැනේවිද?සැබැවින්ම ඔබ බියට පත් වනු නිසැකයි.ඇසට නොපෙනෙන නමුත් ඡායාරූපවලට හසුවි ඇති මෙම ආගන්තුකයා ව මෙසේ දැකගැනිමට හැකි වන්නේ කොලරාඩෝ හි එවර්ග්රීන් උද්යානයේ තම පෙම්වතිය සමඟ චාරිකාවක නියැළුනු මෙම රෙඩ්ඩිටර් නම් පුද්ගලයාගේ උද්යාන ඡායාරූප වලයි.පීන්තූර වලට පමනක් පෙනෙන මෙම රූපය ඉතා හොඳින් ග්රහනය වන ලෙස ඔහුගේ පෙම්වතිය තම අයි ෆෝනය මගින්ද මෙය ඡායාරූප ගත කොට තිබෙනවා.සැබැවින්ම මෙම අද්භූත පුද්ගලයා කවරෙක්ද යන්න බව නම් ඔබටත් මටත් නිතැතින් නැගෙන ප්රශ්නයක් බව කිව යුතුයි.
stalker-1

stalker-2

stalker-3

Share this post with your friends!