මෙතෙක් දුටු ලස්සනම යෝජනාව බලමුද?.. බලන්න කවුද උදවු කරන්නේ කියලා?

සෙඩ් රොබින්සන් හා තමන් වසර තුනක් තිස්සේ ඇසුරු කරන තම පෙම්වතා වන ජොශුවා වොම්බ්ලි , වොම්බ්ලිගේ මවගේ නිවසේදි ඔවුන්ගේ පුතු වන ක්‍රිස්ටියන්ගේ දෙවැනි උපන්දිනය සැමරුවා..නමුත් එම සාදයට අමතරව දෙහැවිරිදි පුතු තම පියාට තවත් ලස්සන කටයුත්තක් උදෙසා තම සහාය පල කලා. වොම්බ්ලි සහ ජොශුවා ක්‍රිස්ටියන්ට අවරණය කල තෑග්ගක් දුන්නා. එහි තිබුනේ මුදුවක්…එය ගත් ජොශුවා දණ නමා සෙඩ් හට විවාහ යෝජනවාක් සිදු කලා. මෙය සෙඩ් ට අතිශය පුදුමාකාර මොහොතක් හා අතිශය සතුටට පත් වු මොහොතක්…තම පුතුගේ සහාය දුටු ඇයගේ සතුට දෙගුණ තෙගුණ වු බව ඇය පවසනවා….ජොශුවා මෙය සඳහා මාස ගණනක් සැලසුම් කර තිබිමත් විශේශයක්.ඇත්තෙන්ම ඒ මොහොත ඇසට සතුටු කදුළු දනවන මොහොතක් බව නම් කිව යුතුමයි.

Share this post with your friends!