ශල්ය වෛද්යවරයෙක් හා හෙදියක් ශල්ය කර්මයක් අතරතුර කරපු දේ කැමරාවට හසු වෙලා… පිස්සු හැදෙනවා නේ…..

මෙම පුදුමාකාර විඩියෝවෙහි දැක්වෙන වෛද්යවරයා ප්ලාස්ටික් ශල්ය වෛද්යවරයෙක්.. ඇය තම හෙදිය සමඟ ශල්යකර්මයක් අතර තුර පොප් සංගීතයට සවන් යොමුකරමින් සිටියදි හදිසියේම තම ආම්පන්න පසෙකලා නර්තනයේ යෙදෙන අයුරු මෙම විඩීයෝවෙන් ඔබට නැරඹිය හැකියි. සුළු මොහොතකින් අනතුරුව කිසිවක් සිදු නොවු විලසින් මොවුන් නැවතත් තම ශල්ය කර්මයේ යෙදීම සිදු කරනවා.කොලොම්බියානු දේශපාලඟයින් මෙය තරයේ හෙලා දකින අතර මෙයට යම් දඬුවමක් නියම කල යුතු බව අවධාරණය කර සිටිනවා.බටහිර කොලොම්බියානු උපදේශක බර්නාඩෝ පවා මෙය දැකිමෙන් පුදුමයට පත් වන බව වර්තා කොට තිබෙනවා.මෙය තම වෘත්තිය පවා හෑල්ලුවකට ලක් කරන සිදුවිමක් බවද ඔහු වැඩි දුරටත් අනාවරණය කරනවා.නිර්වින්දන වෛද්යවරයා මෙම විඩියෝවේ නොසිටින අතර මෙයට ඔහුගේ වගකීමක් ඇත්තේ මෙම රෝගියාගේ සිහිය නැති කොට ඔහු මෙතන නොසිටිම නිසාවෙනි.

Share this post with your friends!