තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එකතුවෙයි

පහුගිය සති කිහිපයේ ඉදලා Samsung දුරකථන පිපිරීමට ලක්වුණා. ඔන්න Samsung ළගේ තනිය මකන්න iPhone 7 දුරකථනයත් එකතුවෙලා.

පහුගිය කාලේ හැමෝම දන්න විදිහට ඒ විදිහට පිපිරීමට ලක්වුනේ Samsung සමාගමෙන් නිෂ්පාදනය කරපු Samsung Galaxy Note 7 සහ Samsung Galaxy Note 2 කියන ජංගම දුරකථන දෙකයි.

මේ පිපිරීම් එක්ක හැමෝම Apple iPhone වලට හොද කියන්න ගත්තා.

එහෙත් තනියම පිපිරෙන්න දෙන්න බැහැ කියා වගේ හරියට Apple සමාගම විසින් අලුතින්ම වෙළෙදපොළට හදුන්වා දුන් iPhone 7 ජංගම දුරකථනයත් පිපිරීමට ලක්වෙලා.

මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී තමයි මේ විදිහට පිපිරිලා තියෙන්නේ.

කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි.

ඔයාලම බලන්නකෝ iPhone 7 දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි…..
2o9yskm1

2o9yskm12

2o9yskm14

Share this post with your friends!