TECHNOLOGY Headphone එකක් ගහන්න තැනක් නැති iPhone 7 එකට තරුණයෙක් කළ වැඩේ ලක්ෂ ගාණක් බලයි

iPhone 7 Black එකට Headphone එකක් ගහන්න තැනක් නෑ කියලා දන්නවා ඇතිනේ. හැබැයි තරුණයෙක් එකට පිළියමක් හොයාගෙන තියෙනවා.

මොහු iPhone 7 එකේ හිලක් විදලා එකට Headphone එකක් ගහලා සින්දු අහනවා. ඒ වුණාට මේක ඇත්තක් නම් නෙමේ. ඔහු කරන්නේ අපිව ගොනාට අන්දන එක. වීඩියෝ එක හොඳින් බලන්න සිද්ධිය ඔයාලට තේරේවි.

Share this post with your friends!