හිත් ගොඩක් කම්පා කරවමින් ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට සිදු වූ අවාසනාවක්

ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Poorna Prabhashwara රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ක්‍රිඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඔහු බොරලැස්ගමුව රත්තනපිටියේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (22)පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා. බී.ආර්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා තිබෙනවා. පූර්ණ ප්‍රභාශ්වර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන අවස්ථාවල සහ වෙනත් ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.

fsdfs

බී.ආර්. සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන පූර්ණ සී ප්‍රභාෂ්වර නම් 23 හැවැරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකු බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයා පැදවූ යතුරු පැදිය, කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු පැදවූ ජීප්රියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පූර්ණ කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.

12299358_10205687300407323_4102429205023730163_n-1

Share this post with your friends!