කාර් රථයක වැඳි අනතුරට ලක්වුනු තරුණ ගැහැණු ළමයෙකු කිසිදු තුවාලයකින් තොරව එම ස්ථානයෙන් නික්ම යයි….මාරම මාරයි නේ…..

පාර මාරුවීමට ගිය මෙම තරුණ ගැහැණු ළමයා ධාවනය වෙමින් ඉදිරියට එන කාර් රථයක ගැටෙන අයුරු මෙම විඩීයෝවේ හොඳින් සඳහන් වී ඇත.නමුත් පුදුමයකට මෙන් ඇය කිසිඳු තුවාලයකින් තොරව ගමන් කිරීම සැබැවින්ම හාස්කමකි.චීනයේ චුසොහු ප්‍රාන්තයේ මෙම සිද්ධියට මුහුන දුන් ගැහැණු ළමයාගේ වයස අවුරුදු හතරකි.කාරය මත ඇති ඩෑෂ් කැමරාවේද ඇය වාහනයේ ගැටෙන අයුරු හා අසීරුවෙන් තිරිංග තද කරන ශබ්දය ඇසූනද මොහොතකින් ඇය මරාන්තික තුවාල වලින් තොරව නැගිට ගමන් කිරීම ලොමු ඩැහැ ගන්වන සුළුය..සුළු සුළු සිරීම් තුවාල හැරුණු කොට අන් කිසිම තුවාලයක් සිදු නොවීමද පුදුම සහගතය..ඇසට නොපෙනෙන මෙවැනි දෛවෝපගත සිදුවීම් මතකයේ රඳවා ගත් යුතු බව චුසොහු පොලීසිය වැඩිදුරටත් පවසයි.

Share this post with your friends!