පුංචි දරුවෙකුගේ ඇඟ ලොමු ඩැහැගැන්වෙන ක්‍රියාව….නරඹලම බලන්නකෝ….

මෙය තරමක් තැති ගන්වන සුළු දසුනක්…පියෙකු තම කුඩා දියණිය විශාල ට්‍රක් රියැකට නැඟ රිය ගමන් ගන්නා දෙස බලා කිසිවක් සිතා ගත නොහැකිව සිටීම අතිශය ශෝචනීය කරුණක්…නමුත් මොහොතකින් ඇයව බේරා ගැනිමට ඇගේ පියා සමත් කම් දක්වනවා..මෙම ගැහැණු දරුවාගේ පියා ඉතා කල්පනාකාරිව කටයුතු කරලීම නිසා මෙම දැරියගේ ජිවීතය බේරෙන බව ඔබට පසක් වේවි.නමුත් කිසිඳු දෙයක් සිදු නොවු අයුරින් කැමරාව ඉදිරිපස සිනාසෙන මේ දරුවා සැබැවින්ම වසනාවන්තියක් බව හැඟෙන්නේ පවුලේ අය ඇය වෙනුවෙන් යදින අයුරු දිස්වන බැවිනි.ඔබම නරඹා බලන්න

Share this post with your friends!