පිස්සු හැදිලා ආයෙත් හැදෙන මෙම කාන්තාවගේ වැඩකිඩ නරඹලම බලන්නකෝ!

විවෘත ජලාශවල පිහිනීම සමාන්‍යයෙන් භායානකය…එමෙන්ම උණුවු ලාවා අසල පිහිනීමද මරණයට අත වැනීමක් බව ඔබට සිතෙනු නොඅනුමානය. මේ පැවසීමට යන්නේද එවන් කාරණයක්..ඔස්ට්‍රේලියානු කිමිදුම් ශූර ඇලිසන් ටේල් තම කිමිදුම් දක්ෂතා පෙන්වීම සඳහා අවධානම් ඉසව් හි නිරත වීමට උපන් සමතෙක්…හවායි දූපත් අසල සිදුකල ඇගේ නවතම අවධානම් ඉසව්ව දකින විටත් ඔබේ මයිල් කෙලින් වනු නිසැකයි.ඇය ලාවා ඉසින කිලෙව්වා ගිනිකන්ද අසල අංශක 2000ක් යටට පිහිනීම සිදුකලා.මෙම විවෘත ජලාශයට ලාවා මුසුවන ස්ථානය අධික උණුසුම් ස්ථානයක්. මෙවැනි ස්ථානයක් තම පිහිනුම් දක්ෂතාව හා කිසිවකට බිය නොවන බව පෙන්වීම සඳහා ගත් සැබෑ උත්සාහයක් බව නොඅනුමානයි. ඇගේ මෙම දක්ෂතා ඔබේ ඇසින් නරඹන්න අමතක නොකරන්න….

Share this post with your friends!