හදවත සසල කරවන සිද්ධියක්….මනුශ්‍යත්වයේ මහිමය…කියවලම බලන්නකෝ!

දරු දෙදෙනෙක් සමඟ පැමිනි මේ දුප්පත් කතට අවශ්‍ය වුයේ තමා ළඟ තිබු රත්‍රන් උකස් කර මුදල් ලබා ගැනීමටයි. ඒ අන් කිසිවකට නොව රෝගාතුරව සිටින තම මව බේරා ගැනීමටයි.එක් අරාබි මිනිසෙක් මැය සතු රත්‍රන් මිලට ගැනීමට සිය කැමැත්ත පල කරා..මෙම කාන්තාව හා දරු දෙදෙනා සමඟ විනාඩි කීපයක් කථා බස් කල මොහු මෙම කාන්තාව මුදල් මිටියක් ලබා දෙනවා.ඇය මේ මුදල් ලබා ගන්නවාත් සමඟ ඔහු නැවත රන් භාණ්ඩ ද ඔසවා නැවත ලබා දුන්නා.මොහුගේ මනුශ්‍යත්වය හඳුනා ගත් මෙම කාන්තාවට තම නෙතඟට පැමිනි කඳුළු වලකා ගැනීම අසීරු උනා..මිලියන 10කට අධික ප්‍රමානයක් මෙම විඩීයෝව නරඹා තිබෙනවා. මෙම විඩියෝව අවසානයේ සඳහන් වන ආකාරයට මෙම මිනිසා සිරියාවේ පුද්ගලයෙකි.කෙසේ වුවද ආගම හෝ ජාතිය නොසලකා මිනිසත්කම් අගයන මෙවැනි මිනිසුන් ලෝකයට සම්පතකි.

Share this post with your friends!