ලස්සන කෙල්ලෙක් ඇවිත් ඇත ස්පර්ශ කරොත් ඔබ මොනවාද කරන්නේ? බලන්න මේ පට්ටම ප්‍රෑන්ක් එක!

touchin-a-stranger-2
ආගන්තුකයෙක් පැමින ඔබේ අත ස්පර්ශ කරොත් ඔබට හරි පුදුමයක් මෙන්ම චකිතයක් ඇතිවෙයි.ඒ වගේම තමයි මොවුන්ගේ ලිංගභේදයෙන් සමාන වුවහොත් එය තවත් විහිළුවක් බවට පත් වෙනවා.. එය මෙම විඩීයෝව නැරඹිමෙන් ඔබට පසක් වේවි.ඉමා පිරොන් හා ලුකා ලැවරොන් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක නියෙලනවා. ඔවුන් නිකුත් කල අළුත්ම විඩීයෝව මෙයයි. එයට නම් තබා ඇත්තේ ආගන්තුකයෙකු ස්පර්ශ කල විට යන්නයි.මෙයට ලැබෙන ප්‍රතිචාර සහ ඇතිවන සිදුවීම් අතිශය හාස්‍යෝත්පාදකයි.පිරිමි පාර්ශවය මෙයට ප්‍රතික්‍රියා කරන අන්දම හරි විනෝදකාමි මෙන්ම තමන්ගේ සහාකාරියට මෙම සිදුවීම පවසන විට පවා සමහරෙක් තුල චකිතයක් ඇතිවනවා..එක් තරුණයෙක් තමාගේ මංගල මුදුව පෙන්වීම ඒ අතරින් කැපි පෙනෙනවා..ඔබත් නරඹාම බලන්නකෝ…..

Share this post with your friends!