දිවියෙක්ගෙන් අනූ නවයෙන් ජිවිතය බේරා ගැනීමට මෙම සත්ව උද්‍යාන මුරකරුට සහය වුනේ වීර කොටියෙක්!

මේ මුරකරු ගේ ජීවිතය බේරුනේ අනූ නවයෙන්………තව සුළු මොහොතක් සිටියානම් සිදුවන්නේ දිවියෙක් ගේ ගොදුර බවට පත් වීමටයි.එඩුවාඩෝ සෙරියෝ නම් මෙම මුරකරු සිටියේ කළු ජගුවරයෙක්, සුදු කොටියෙක් හා සිංහයන් සමඟ විනෝද වෙමින්..එක් වරම දර්මා නැමැති මෙම කළු දිවියා තමාගේ අවධානය මෙම මුරකරුට යොමුකරමින් ඔහුව ගොදුරු කර ගැනීමට සුදානම් වුනා.නමුත් තත්පර කීපයක් ඇතුලත ඇස්ලාන් නැමැති කොටියෙක් මෙම මුරකරුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුනා. මෙම සිදුවීම විඩීයෝ ගත කරගෙන තිබෙන්නේ මෙක්සිකෝ නගරය තුල තිබු සත්ව උද්‍යානයක් මගින්.මෙය 2015 ඔක්තෝබර් මාසයේ දි යු-ටියුබ් වෙත ඉදිරිපත් කර ඇති විඩීයෝවක්..කෙසේ වුවද පොඩි සුරතලුන් යයි සිතා විනෝද වීමට පෙර මේ සත්වයින් භායානක සත්වයින් බව සිහි තබා ගත යුතු කරුණක්…නරඹලම බලන්නකෝ.

Share this post with your friends!