ජීවිත කාලයටම නොමිලේ ගුවන් ටිකට්…..මාරම මාරයි!

ජීවිත කාලයටම ගුවන් ටිකට් පත් වලට මිල නොගෙවා ගුවන් සවාරි යන්න ලැබුනොත් කොහොමද?මරු නේ……මේ කියන්න යන්නේ ඒ වගේ සිද්ධියක් ගැන..ඩුබායි සිට පිලීපීනය බලා පිටත් වන ගුවන් යානයක් තුල මවක් තම දියණියට උපත ලබා දුන්නා..මෙය සිදුවුයේ සෙබු පැසිෆික් ගුවන් යානයක් තුලදියි. මේ පුංචි සිඟිත්තිය ඉපදීමට තිබුනේ ඔක්තෝම්බර් මාසයේදීයි. මෙම හදිසි පැමිනීම මැගේ මවටද අහම්බයක්..මේ වන විට මෙය අන්තර්ජාලය තුල 3000කට අධික ප්‍රමානයක් නරඹා තිබෙනවා.

මේ අහඹු උපත ගැන මේ යානයේ ගමන් ගත් මඟින් ගෙන්ද පල වුයේ ඉතා සුපසන් අදහසක්…ඉතින් මේ සිඟිත්තියගේ ආරක්ෂාව පතා මෙම ගුවන් යානය පැය 18ක ගුවන් ගමන පැය 9කට සීමා කොට ඉන්දියාවෙන් ගොඩ බැස්වීම සිදු කළා. ඇයගේ මෙම ගුවන් උපත නිසා ඇය ලඳ හොඳම ත්‍යාගය වන්නේ ඇයට ජීවිත කාලය පුරාවට ගුවන් ටිකට් පත් නොමිලයේ හිමිවීමයි…..එය සැබැවින්ම කදිම නොවන්නේද?උමන්ඩෙල් නැමැති මඟියෙක් මෙය කැමරා කාචයේ සටහන් කර ගැනීම නිසා මෙය සියැසින් දැකගැනීමේ භාග්‍යය හිමි වුනා.

Share this post with your friends!