පිස්සු හැදෙන චිත්‍ර අඳින චිත්‍ර නිර්මාණ ශිල්පීයා!

Love-Wins
මෙම අපුරු චිත්‍ර ශිල්පියා නමින් ඇන්ඩෘ මයිරෙස්ය.චිත්‍රයක් යනු දැකීමට වඩා එහා ගිය සංවේදි නිර්මාන කලාවකි. ඒ තුල මිනිසාට බොහෝ විදිය හැකි දේවල් අන්තර්ගතව ඇත.මෙම ඇන්ඩෘ මයිරස්ද එවැන්නෙකි. ඔහු තෙක් සායම් , හා නොයෙක් අංග උපයෝගි කරගනිමින් විස්මිත අන්දමේ නිර්මාන බිහි කරන්නෙකි. මෙහි දැක්වෙන්නේ ඔහු විසින් නිමකල සමහරක් චිත්‍රය…
Acryclic-Cubes-Closeup
ඔහු ඉස්කුරුප්පු හා සායම් උපයෝගි කරගෙන අන්ධ කර්මාන්ත ශිල්පියෙකුගේ චිත්‍රයක් නිම කොට තිබෙනවා.මෙලෙස නිමවා ඇත්තේ ජෝර්ජ් ව්‍රරට්සල් නැමැති වඩුකාර්මිකයෙකුගේ චිත්‍රයකි. ඔහු තවත් අඳ සිමීත ළමයින් පිරිසකට ඉගැන්වීම් කටයුතුද සිදු කරයි. මොහු නිමවා ඇති මෙම චිත්‍රය ත්‍රිමාණ ස්පර්ශ නිර්මාණයකි.ජෝර්ජ් ව්‍රර්ට්සල් ට තම රුව ස්පර්ශ කිරිමේ අවස්ථාවද මෙයින් ලැබුණි.
George-Wurtzel-Portrait-Detail
මෙය කැන්ටර් ෆයින් නැමැති ස්පාර්ශියික ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත. මෙහි තේමාව නම් “මෙම නිර්මාණ ස්පර්ශ කරන්න” යන්නය.නොයෙකුත් මාධ්‍යයන් මගින් ලෝකයේ විවිධ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ඉදිරිපත් කර ඇත.

George-Wurtzel

Share this post with your friends!