ඔර්කා තල්මසුන් ගේ වැඩකිඩ නිසා මුහුදු වතුර රතු වෙලා!

ක්ෂිරපායි සීල්ස් නැමැති විශාල කණ්ඩායමක් සහිත සතුන් ගොදුරු කර ගැනීමට ලක් කරන මිනිමරු තල්මසුන් සහිත විරල විඩීයෝ දර්ශනයක් උතුරු ස්කොට්ලන්තයේ වනජිවි නිළධාරියෙක් විසින් කැමරාවට හසුකරගෙන තිබෙනවා. මෙම හේතුවෙන් මුහුදු ජලය රතට හැරෙන අයුරු ඔබට දිස්වේවි.කළු සහ සුදු වර්ණයන්ගෙන් යුත් මෙම සතුන් ව පැහැදිලි ජලයේදි මෙම විශාල තල්මසුන් තම ගොදුර බවට පත් කරගන්නා ආකාරය ඔබට නැරඹිය හැකිය.

ග්‍රීෂ්ම සෘතුවේදි මෙම ක්ෂිරපායි සතුන්ගේ පැමිනිම ඉතා වැඩි වශයෙන් සිදු කරන අතර ක්‍රෙග් නිස්බෙට් විසින් මෙය කැමරාවට හසු කරගෙන ඇත. ඉන් පසු මෙය ෆේස්බුක් හි පල කර ඇති අතර මේ වන විට ගින්නක් මෙන් මෙය පැතිර යයි.ඔර්කාස් නමින් මෙම ක්ෂිරපායි සතුන් හැදින්වෙන අතර මොවුන් මුහුදු තුල විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් සිටින සත්ව කොට්ඨාශයක් ලෙසද හැදින්වේ.

Share this post with your friends!