මේ පුදුම තරම් ලස්සන රාජන් අලියාගේ විඩියෝව නරඹන්න…ඇත්තටම ආශා හිතෙනවා!

මෙම රාජන් නැමැති අලියා අපුරු පිහිනුම් ශූරයෙක් බව ඔබ දන්නවාද……?අවුරුදු 66ක් ආයු ලැබු රාජන් ජිවිතයෙන් සමුගත්තේ රාජන් ගේ මතකයන් සඳහටම ඉතිරිකර තබාය.අන්දමන් හි හැව්ලොක් නැමැති දුපතේ සිටි රාජන් මේ පිහිනිමේ නිසඟ හැකියාව නිසාම කා අතරත් ජනප්‍රියත්වයට හා ආකර්ශනයට ලක් වුනා.

rajan-elephant2_759_cctv

2004 දි සොයාගත් මෙම අලියා 2006 වන විට අන්තර්ජාතික වශයෙන් මෙන්ම හොලිවුඩ් චිත්‍රපට අතරද කැපි පෙනෙන්නට පටන් ගත්තා.රාජන් ගේ විඩීයෝ සමාජ වෙබ් අඩවි ජාල තුල අති සීඝ්‍රයෙන් විහිදිමට පටන්ගත්තේ මෙලෙස දිය යට කිමිදීමට තිබු හැකියාව නිසාමය.මෙම අලියා සොයා ගනු ලැබුවේ බෙයාර්ෆුට් නිළධාරීන් මගින් නිසා මොහුගේ නඩත්තුවට නොපැකිලිව වැය කරන ලඳි.

rajan-elephant_759_cctv

මෙම රාජන් නැමැති අලියා සමඟ දිය යට පිහිනිමේ වාසනාවද නොයෙක් මිනිසුන්ට මෙන්ම ප්‍රභූවරුන්ටද එදවස හැකි වුවා. රාජන් මිය ගියද ඔහු තබා ඇති මතක ගබඩාව නම් අති මහත්ය.

Share this post with your friends!